සිකරට් බීම සහ කාර් එක

Saman saha Kamal

සමන් සහ කමල් එකම පන්තියේ ඉගෙන ගත් යාළුවෝ දෙදෙනෙකි.ඔවුන් දෙදෙනා පාසල් කාලය අවසන් වීමෙන් අවුරුදු 15 කට පසු පළමු වරට හමු විය.ඔවුන් දෙදෙනා අතර වූයේ මෙවන් සංවාදයකි.

"අඩෝ, කමල්....උඹ තාම සිකරට් බොනවද?"

"ඔව් බං, ඇයි?"

"තෝ වගේ බූරුවෙක්, දවසට කීයක් බොනවද උබ?"

"10 ක් විතර පෙවෙනව ඉතින්"

"ගණන් හදපන් දවසට 300 ගානේ...අවුරුදු 15 කට ...යකෝ තොට හොද කාර් එකක් ගන්න තිබුණා...තෝ වගේ බූරුවෙක්..."

"උබ සිකරට් බොන්නෙ නැද්ද?"

"පිස්සුද බං, මම ඉස්සර වගේම තමා මම ඔව්වට නෑ..."

"ඇයි බං එහෙනං මේ පයින් කෝ තොගේ කාර් එක?"
සිකරට් බීම සහ කාර් එක සිකරට් බීම සහ කාර් එක Reviewed by Admin on November 18, 2017 Rating: 5

No comments:

Powered by Blogger.