ඇදුම් ලිහීම

Kuda daruwa saha gabini mawa

තම කුඩා දරුවා සමග වෛද්‍යවරයා ළගට ගිය මව, වාරය එනතුරු පෝළිමේ සිටියාය.කුඩා දරුවා මේ අතරේ ඔහු ඇද සිටි ඇදුම් ගලවා දමමින් මහත් පෙරළියක් කරන්නට විය.මෙයින් කෝපයට පත් මව පෝළිමේ සිටි ගැබිණි මවක් පෙන්වා කුඩා දරුවාට මෙසේ කීවාය.

"ඇදුම් ලිහන්නේ නැතුව ඉන්න....නැත්තන් ඔයාගේ බඩත් අර ඇන්ටිගේ වගේ මහත් වෙයි."

මෙයින් තරමක් සන්සුන් වූ දරුවා ගැබිණි කාන්තාව දෙසට ගොස් ඇය දෙස විශ්මයෙන් බලා සිටින්නට විය.

"ඇයි පුතා බලන්නේ....ඔයා මාව අදුරනවද?" ගැබිණි කාන්තාව සිනාසෙමින් කුඩා දරුවාගෙන් ඇසුවාය.

එවිට කුඩා දරුවා මෙසේ පිළිතුරු දුනි.

"මම දන්නව හොරේ....ඇන්ටිත් ඇදුම් ගලවන්නෙම නැතුව හිටියනම් හරිනේ...."
ඇදුම් ලිහීම ඇදුම් ලිහීම Reviewed by Admin on November 19, 2017 Rating: 5

No comments:

Powered by Blogger.